දේශීය

තවත් ඩීසල් රැගත් නෞකාවක් මව්බිමට

(UTV | කොළඹ) – තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) සවස මෙරටට පැමිණ තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නෞකාව මෙරටට පැමිණ ඇති බව ය.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

T20 ලෝක ශූරතාවය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment