දේශීය

තවත් ඩීසල් රැගත් නෞකාවක් මව්බිමට

(UTV | කොළඹ) – තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) සවස මෙරටට පැමිණ තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නෞකාව මෙරටට පැමිණ ඇති බව ය.

Related posts

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

Mohamed Dilsad

අදත් දිවයින පුරා වැසි

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment