දේශීය

ජනපති ප්‍රධානත්වයෙන් 21 ගැන සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරු 5.00ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වනු ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.

21 වන සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම සඳහා සිය පක්ෂය නීතිඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Related posts

සහල් ආනයනයට සතොස ඉදිරිපත් කළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුණා – වෙළෙඳ ඇමති

Editor O

පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

දිවයිනපුරා සියළු පාසැල් පිරිසිදු කිරීම සාර්ථකව ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment