දේශීය

ජනපති ප්‍රධානත්වයෙන් 21 ගැන සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරු 5.00ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වනු ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.

21 වන සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම සඳහා සිය පක්ෂය නීතිඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Related posts

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment