දේශීය

අදත් ගෑස් නෑ – ලිට්‍රෝ

(UTV | කොළඹ) – අද (27) දිනයේදී ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් කිසිවක් බෙදා නොහරින බව එම සමාගම සදහන් කරයි.

ගෑස් බෙදාහැරීම පසුගිය 24 වැනිදා නතර කෙරුණු අතර, ඒ අනුව අදට දින හතරක් පමණ වේ.

මෙම තත්ත්වය මත නාගරික ප්‍රදේශවල ජීවිතවන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

Related posts

පොසොන් පෝය අදයි.

Editor O

විදුහල්පති පත්කිරීම් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

Mohamed Dilsad

අය-වැය 2025 කෙටුම්පත සඳුදා (17) පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment