දේශීය

විදුහල්පති පත්කිරීම් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 

පූජ්‍ය බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.

Related posts

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

ශානි අබේසේකරට නොතීසි

Mohamed Dilsad

Leave a Comment