දේශීය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සජබය හරස් වෙයි

පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි.

 

තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි

Mohamed Dilsad

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment