දේශීය

එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රෝලියම් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් කෙටි කාලීන ණය මුදක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යොජනා කර තිබුණේය.

Related posts

පොහොට්ටුව අතහරින්නේ නැහැ. – සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා

Editor O

අධිකරණ නියෝග පිළිබඳ යූටියුබ් කරුවන්ගේ ප්‍රකාශ ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

විදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment