දේශීය

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

(UTV | කොළඹ) –  අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනයට අනුව මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට

Editor O

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

මේ වසර අග වන විට IMF ණය පහසුකම ලැබේවි

Mohamed Dilsad

Leave a Comment