දේශීය

අගමැති ඉල්ලූ බෙහෙත් දෙන්න සජබ සූදානම්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉල්ලා සිටි ආකාරයට හිග ඖෂධ වර්ග කිහිපයක් රෝහල් වෙත ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

සමගි ජන බලවේගයේ ‘හුස්ම’ වැඩසටහන හරහා මේ කෙටි කාලය තුළ සිදු කළ කාර්යය හඳුන්වා දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මිනිස් ජීවිත බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගන්නේ නැහැ. – අල්ලස් කොමිෂම

Editor O

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙක් ව ඝාතනය කළ සැකකරු අල්ලයි

Mohamed Dilsad

Leave a Comment