දේශීය

ජනපති ඉවත් වුණොත් අගමැති පුටුව භාරගන්න කැමති

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අගමැති ධුරය භාරගනු ලබන්නේ ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉල්ල අස්වුවහොත් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

Related posts

ගුරු – විදුහල්පති සේවා ගැන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජනතාව රවටා ඡන්දය ගත් අයට පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලැබේවි – සාගර කාරියවසම්

Editor O

Leave a Comment