දේශීය

කොවිඩ් 04 වන මාත්‍රාව ලබාදීම අද සිට

(UTV | කොළඹ) – මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන 04 වන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, 03 වන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ට හිමි කිසිවක් අහිමි කර නැහැ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Editor O

ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයි

Editor O

සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment