දේශීය

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

(UTV | කොළඹ) – අද (09) දිනයේත් දිවයින පුරා පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව M,N,O,X,Y,Z යන කලාප සඳහා අලුයම 5.00 සිට උදෑසන 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙයි.

CC කලාපය සඳහා උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙතනින්

Related posts

ජනාධිපති අනුර විසින් පත් කළ සභාපතිවරයෙකුගේ වැඩ තහනම් කිරීමට ඇමතිගෙන් නියෝගයක්

Editor O

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

Mohamed Dilsad

නව මුදල් නීති මාලාවක් සම්මත කරනවා – අගමැති

Mohamed Dilsad

Leave a Comment