දේශීය

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (06) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

අද පස්වරු 5.30ට එම කැබිනට් රැස්වීම ආරම්භවීමට නියමිතයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය.

Related posts

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

Mohamed Dilsad

මඩ පොහොර නෞකාවක් දිවයිනට

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment