දේශීය

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

 

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය.

 

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

 

 

Related posts

රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පාසල් සිසුන් 7 දෙනෙක් රෝහලට

Editor O

අසාර්ථක මාලිමා ආණ්ඩුව මං මුලාවී, අසත්‍ය තොරතුරු සමාජගත කරමින් ඉන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

සමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.

Editor O

Leave a Comment