දේශීය

අගමැතිවරයාගෙන් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

රටේ ආර්ථික තත්වය සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් අගමැතිවරයා අද (05) හෝ හෙට (06) ප්‍රකාශයක් කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

Related posts

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

Editor O

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්

Editor O

කෝටියකට අධික හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment