දේශීය

අගමැතිවරයාගෙන් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

රටේ ආර්ථික තත්වය සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් අගමැතිවරයා අද (05) හෝ හෙට (06) ප්‍රකාශයක් කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

Related posts

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කවුදැයි තීරණය කරන විදිය

Editor O

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Mohamed Dilsad

පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක අධ්‍යක්ෂ වහාම පාර්ලිමේන්තුවට කැඳවන්නැයි පක්ෂ නායකයන්ගෙන් කථානායකට ඉල්ලීමක්

Editor O

Leave a Comment