දේශීය

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ප්‍රදානයක්

(UTV | කොළඹ) – ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර හා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.

මේ අපසහු අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනතාවට සහායවිමට මෙම ප්‍රදානය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම යුවාන් මිලියන 300ක ප්‍රදානය සමගින් ශ්‍රී ලංකාව මේ අපහසු අවස්ථාවේදී ලබාදී ඇති සමස්ත ආධාරය යුවාන් මිලියන 500ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක් තානාපති කාර්යාලය පවසයි.

Related posts

අදත් මෙරටින් ආසාදිතයන් 501 දෙනෙක්

Mohamed Dilsad

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව අවට සිදුවිය හැකි සමුද්‍රීය විපත් ගැන අවධානය

Mohamed Dilsad

Leave a Comment