දේශීය

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

(UTV | කොළඹ) – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් පිරිසක් ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකරන බවයි අගරදගුරු සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ඇතුළු 60 දෙනෙකු රෝමය බලා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

Related posts

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

කතානායකගෙන් කැපිල්ලක්

Editor O

Leave a Comment