දේශීය

කුරුණෑගල නගරාධිපති ස්වයං නිරෝධායනයේ

(UTV | කොළඹ) – පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව තම උපන් දිනය සැමරීමේ සිදුවීම හේතුකොටගෙන තමන් සහ බිරිඳ නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සඳහන් කරයි.   

කොරෝනා නිරෝධායන නීති රීති වලට ගරු කරමින් සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව මෙසේ ස්වයං නිරෝධායනයට යොමුවූ බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

එවැනි සිද්ධියක් ඇතිවීම සම්බන්ධයෙන් මෙන්ම සුළු සිදුවීමක් මාධ්‍ය මඟින් උළුප්පා පෙන්වීම සම්බන්ධයෙන් කණගාටු වන බවද නගරාධිපතිවරයා පවසයි.

Related posts

විදුලි බිල්පත් ගැටළු ගැන පැමිණිලි 550 ක්

Mohamed Dilsad

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් ඇවිලේ

Editor O

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

Leave a Comment