දේශීය

බස් ගාස්තුවත් ඉහළට

(UTV | කොළඹ) – ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ රුපියල් 20ක් ව තිබු අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහල යනු ඇති බවයි.

මෙම මිල ඉහල යාම සෑම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා අදල වන බවද ඔහු පැවසීය.

Related posts

කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්දීය ජාතිකයන් 11 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්වල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත

Editor O

සති දෙකක් යන තුරු සමුහ රැස්වීම් තහනම්

Mohamed Dilsad

Leave a Comment