දේශීය

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

(UTV | කොළඹ) –  නව කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන 10.30ට දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නවක ආමාත්‍යවරු 18 දෙනෙකුගෙන් පමණ සමන්විත අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් හිටපු ආමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ වන විටත් අමාත්‍යධුර භාර නොගැනීමට තීරණය කර තිබෙන අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අය නව කැබිනට් මණ්ඩලයේ ධුර භාර නොගන්නා බව ප්‍රකාශ කර ඇත.

Related posts

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව කාලයේ සිදුවූ මහා පරිමාණ කන්ටේනර් වංචාව ගැන දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

Editor O

Leave a Comment