ගොසිප්දේශීය

ලෝකේම අවධානය ගත් අරගලයට වාරණ නියෝගයක්?

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.

කොටුව පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මෙම වාරණ නියෝග ඉල්ලීම හරහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීමට ඉවත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related posts

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවකයින්ට ඡන්දය දැමීමට වෙනම දිනයක්

Mohamed Dilsad

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුව ගැන එළිදරව් කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

Editor O

Leave a Comment