දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවකයින්ට ඡන්දය දැමීමට වෙනම දිනයක්

(UTV | කොළඹ ) – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවක සේවිකාවන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජුලි 13 ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය ජුලි 13 වන දා ලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

Related posts

ගුරු ස්ථාන මාරුවීම් සඳහා නවතම APP එකක්

Mohamed Dilsad

දවසේ කාලගුණය

Mohamed Dilsad

ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment