ගොසිප්

ඥානක්කාගේ නිවසට – හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව

(UTV | කොළඹ) – අනුරාධපුරයේ ඥානක්කා නැමැති කාන්තාවගේ නිවසට සහ ඇගේ හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පෙරේදා (09 වැනිදා) අනුරාධපුර නගරයේදී උද්ඝෝණයක් පැවැති අතර, මේ නිසා ඥානක්කාගේ නිවසට සහ හෝටලයට පොලිස් ආරක්ෂාව යෙදවූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Related posts

කොරෝනා රෝගියෙකු නිසා මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලක් වැසේ

Mohamed Dilsad

සජිත්ට තවත් ආරාධනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකක් පිළිබඳ තොරතුරු

Mohamed Dilsad

Leave a Comment