ගොසිප්

සජිත්ට තවත් ආරාධනයක්

(UTV |කොළඹ )විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසහට ආණ්ඩු පක්ෂයෙන් ආරාධනා ලැබී ඇති බව දේශපාලන රාන්චි මාර්ග පවසයි.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ එකතුවක් සඳහා බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ.

නමුත් ඊට තම පක්‍ෂය සුදානම් නොමැති බවත් එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට රට බාර දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එජාපයේ පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල ගැටුමක් පවතින බව බවයි.

Related posts

මන්ත්‍රී ධුරය නිසා දෙමළ ජාතික සන්ධානයත් බෙදෙයි

Mohamed Dilsad

ලොක් ඩවුන් අස්සේ ශෙෂාද්‍රි ප්‍රියසාද් විවාහ වෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වහාම වළකින්න

Mohamed Dilsad

Leave a Comment