විදෙස්

කොරෝනා XE වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන්

(UTV | කොළඹ) – ‘කොවිඩ්’ 19 නව ප්‍රභේදය වන XE ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් අද (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව ප්‍රභේදය ආසාදිතයා 50 හැවිදි කාන්තාවක් බවත් ඇය දකුණු අප්‍රිකාවේ සංචාරය කර පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නැවත ඉන්දියාවට පැමිණ ඇති බවත් වාර්තා වේ.

Related posts

කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට දෙදෙනෙකුගේ නම්

Mohamed Dilsad

ඉරානයේ දේවස්ථාන හෙට සිට යළි විවෘතයි

Mohamed Dilsad

දිනක් තුළ මරණ 18ක් වාර්තාවූ රෝහලක්

Mohamed Dilsad

Leave a Comment