දේශීය

ඩොලරය තවත් ඉහළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 308.49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 298.10ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Mohamed Dilsad

එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment