දේශීය

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ විපක්ෂය විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත විය. මෙහිදී සජබ මන්ත්‍රීවරුන් කපුටු කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ලෙස උස්හඩින් ප්‍රකාශ කළේය.

මේ අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටින විට සභාවේ කටයුතු විනාඩි 35කට අත්හිටුවීමට කථානායකවරයා කටයුතු කළේය.

Related posts

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment