දේශීය

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ විපක්ෂය විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත විය. මෙහිදී සජබ මන්ත්‍රීවරුන් කපුටු කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ලෙස උස්හඩින් ප්‍රකාශ කළේය.

මේ අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටින විට සභාවේ කටයුතු විනාඩි 35කට අත්හිටුවීමට කථානායකවරයා කටයුතු කළේය.

Related posts

විදුලිබල පනතට එරෙහිව අධිකරණයට පෙත්සමක්

Editor O

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment