දේශීය

රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇත. 

Related posts

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට නඩු

Mohamed Dilsad

ඒකාබද්ධ කාල සටහනට ලංගමයේ විරෝධය

Editor O

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment