දේශීය

සමාජ මාධ්‍ය අවහිර කළේ ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලූ නිසා

(UTV | කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත් හිටවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කළා..

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නිව්ස් රේඩියෝවට කියාසිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය අවහිර කෙරුණු බවයි.

ඒ අනුව මේ වනවිට ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රම්, ටෙලිග්‍රෑම්, වට්ස් ඇප් සහ ට්විටර් යන සමාජ ජාල වෙත පිවිසීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

Related posts

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

ගෝඨාභය ගත් තීරණයක් ගැන රමේෂ් පතිරණ රහසක් හෙළිකරයි

Mohamed Dilsad

ගුරු සංගම් දෙකක් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Mohamed Dilsad

Leave a Comment