දේශීය

විරෝධතාවකින් කොළඹ උණුසුම් වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය අද(03)කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබේ.

පවතින ඇදිරිනීති තත්වය හමුවේ වුවද ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට විරෝධය පාමින් සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමග මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව විශ්වාසභංගයක් …?

Editor O

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment