දේශීය

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

(UTV | කොළඹ) – යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වෙඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෛක් අණාවරණය වී නොමැත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පෑලියගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

හමුදාපතිවරයාට සහ ආරක්‍ෂක ලේකම්ට උසස්වීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

Mohamed Dilsad

පළායෑමට උත්සාහ කළ සිරකරුවාට වෙඩි

Mohamed Dilsad

Leave a Comment