දේශීය

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

(UTV | කොළඹ) – යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වෙඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෛක් අණාවරණය වී නොමැත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පෑලියගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

තවත් නව දේශපාලන සන්ධානයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ගැන IMF අනතුරු අගවයි

Mohamed Dilsad

Leave a Comment