දේශීය

තවත් නව දේශපාලන සන්ධානයක්

(UTV | කොළඹ) – ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී විසින් දෙමළ එක්සත් පෙරමුණ නමින් නව සන්ධානයක් බිහිකිරීම සම්බන්ධයෙන් අනිද්දායින් පසුව තීරණය කරන බව පවසයි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ ඊ පී ආර් එල් එෆ් සංවිධානය එක්ව නව සංධානය පිහිටුවීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

පක්ෂ දෙක සන්ධාන ගත වීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති බවත් නව ලාංඡනයක් හා නමක් යටතේ එය පවත්වාගෙන යාම සැලසුම බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ළදරු සායන පැවැත්වීමට අදාල චක්‍ර ලේඛය නිකුත් කරයි

Mohamed Dilsad

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

නළ ජලය, අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

Leave a Comment