දේශීයව්‍යාපාරික

රන් මිල තවත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන අර්බුදය රන් මිල ඉහළ යාමට හේතු වී ඇති සමීපතම කරුණයි.

රන් අවුන්සයක මිල නුදුරේදීම ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Related posts

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

Editor O

Leave a Comment