දේශීය

අද විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (06) දිනයේ පැය තුන හමාරක විදුලි කප්පාදුවක් කලාප දෙකක් සඳහා පමණක් සිදුකරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව උදෑසන 9.00 සිට දහවල් 12.30 දක්වා F කලාපයට හා දහවල් 12.30 සිට සවස 4 දක්වා E කලාපයටත් විදුලි කප්පාදුව සිදුකෙරේ.

මීට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබුණේ අද දිනයේ A,B සහ C කලාප සඳහා පමණක් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවය.

විදුලි කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

Related posts

මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද් ට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

Editor O

තල් සංවර්ධන මණ්ඩලය ට ජනාධිපති පත්කළ දෙවෙනි සභාපතිවරයාටත්, කාර්යය මණ්ඩලයෙන් විරෝධයක්

Editor O

Leave a Comment