දේශීය

අද විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (06) දිනයේ පැය තුන හමාරක විදුලි කප්පාදුවක් කලාප දෙකක් සඳහා පමණක් සිදුකරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව උදෑසන 9.00 සිට දහවල් 12.30 දක්වා F කලාපයට හා දහවල් 12.30 සිට සවස 4 දක්වා E කලාපයටත් විදුලි කප්පාදුව සිදුකෙරේ.

මීට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබුණේ අද දිනයේ A,B සහ C කලාප සඳහා පමණක් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවය.

විදුලි කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

Related posts

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නයිජීරියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment