දේශීය

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක උපරිම සිල්ලර මිල රු. 2.30 ලෙස ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, 2022 පෙබරවාරි 28 සිට බලපැවැත්වෙන පරිදියි.

අදාළ ගැසට් නිවේදනය සඳහා මෙතැනින්

Related posts

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකු ඇතුළු 23 කට කොරෝනා

Mohamed Dilsad

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුව අමතයි.

Editor O

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment