දේශීය

අදත් පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.

ඒ අනුව අද පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුළි කප්පාදුව සිදුවනු ඇති.

කෙසේවෙතත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරීන්ට ඊයේ උපදෙස් දී තිබුණා.

Related posts

ජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.

Editor O

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

Mohamed Dilsad

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළි දකි

Editor O

Leave a Comment