දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගෙන ඇත්දැයි සොයා දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ඇතැම් වෙළඳුන් භාණ්ඩ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ගෙන සිටින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාල

Editor O

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණිලි විභාග කිරීම අනිද්දා සිට

Mohamed Dilsad

නිවාඩු ලබාදෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යක්

Mohamed Dilsad

Leave a Comment