දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගෙන ඇත්දැයි සොයා දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ඇතැම් වෙළඳුන් භාණ්ඩ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ගෙන සිටින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක්

Editor O

විශ්වවිද්‍යාල දේශණ යළි ඇරඹෙයි

Mohamed Dilsad

රවී ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment