දේශීය

ලාංකිකයින් 20ක් යුක්‍රේන – පෝලන්ත දේශසීමාව ආසන්නයට

(UTV | යුක්‍රේන) – යුක්‍රේනයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු යුක්‍රේන – පෝලන්ත දේශසීමාව ආසන්නයේ මේ වනවිට යුක්‍රේනයෙන් පිටවීමේ අපේක්ෂාවන් රැඳී සිටින බව අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තුර්කි, ජෝර්ජියා සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර් හසන් මහතා පැවසුවේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා එලෙස පෝලන්තය හරහා ගමන් කරන බවය.

දේශ සීමා බලධාරීන්ට ද එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

තානාපති එම්.ආර් හසන් මහතා පැවසුවේ, යුක්‍රේනයේ කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට සාකච්ඡා කර ඇති බවයි.

Related posts

විදෙස් ගමනාන්ත කීපයකට ලිපි, භාණ්ඩ බෙදාහැරීම ගුවන් සහ මුහුදු මාර්ගයෙන් [RELEASE]

Mohamed Dilsad

නැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයි

Mohamed Dilsad

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්

Mohamed Dilsad

Leave a Comment