දේශීය

පාර්ලිමේන්තුවේ ටෝර්ච් සිද්ධිය ගැන පැමිණිල්ලක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශණයක් ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භයේදීයි ඔහු මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

Related posts

කඩුගන්නාවේ වෙළෙඳසැලකට පස් කන්දක් කඩා වැටී පිරිසක් යටවෙයි

Editor O

ජූලි මාසයේ අස්වැසුම දීමනාව සඳුදා බැංකුවට

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Leave a Comment