දේශීය

පාර්ලිමේන්තුවේ ටෝර්ච් සිද්ධිය ගැන පැමිණිල්ලක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශණයක් ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භයේදීයි ඔහු මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

Related posts

ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් වුණොත් එම ඡන්දපොළේ සියලුම ඡන්ද ශුන්‍ය කරනවා – මැතිවරණ කොමිෂන් සභභාවේ සභාපති

Editor O

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂකයන් ගණන අඩුකරයි: ආරක්ෂාවට ත්‍රීරෝද රථයකුත් දෙයි.

Editor O

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

Editor O

Leave a Comment