දේශීය

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව ඉවත් කිරීමට පියවර

(UTV | කොළඹ) – දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි.

නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.

කිරි ගොවියා නගා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබිණ.

Related posts

කහ කිලෝ 1110 ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීලා කන විදිය ගැන දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් 728 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment