දේශීය

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙනවිත් ඇතැයි කියන සිද්ධියක් මත ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10 කට අත්හිටවනු ලැබුවා.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කරයි.

Editor O

IOC සහයට සිපෙට්කෝ බවුසර්

Mohamed Dilsad

බැංකු සමග ගනුදෙනු කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යය කෙරේ.

Editor O

Leave a Comment