දේශීය

රටේ තත්වය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද

(UTV | කොළඹ) – රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසිනුයි.

පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන ප්‍රශ්නය ඇතුළු රටේ ආර්ථික සහ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ.

මෙම විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙනු ඇති.

Related posts

සහන ගැන බැසිල්ගෙන් ඉඟියක්

Mohamed Dilsad

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)

Mohamed Dilsad

රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment