දේශීය

සහන ගැන බැසිල්ගෙන් ඉඟියක්

(UTV | කොළඹ) – ජනතාව ගැන සිතා බලා ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් සහන ලබාදීමට පියවර ගනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ඊයේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

එම අවස්ථාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ උන්වහන්සේ සමඟ සුහද කතාබහක ද නිරත වූයේ මෙලෙසින්.

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Mohamed Dilsad

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

Mohamed Dilsad

පූගොඩ හිටපු ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment